මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

0
2

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here