මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ LNW :

ජනාධිපතිවරයා විසින්, මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.

The post මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here