මහජන වරමින් පණ ගැහුණු ත්‍රීපෝෂ සමාගම

0
17


මේ අතර මහජන වරමින් පණ ගැහුණු තවත් ආයතනයක් තමයි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම.

2022 දී පාඩු ලබන ආයතනයක් බවට නම් කොට මේ ආයතනයත් පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් තිබුණා.

නමුත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් අද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනයත් ලාභ ලබන තත්ත්වයකට පත් වෙලා.

මේ වසරේ සමාගම බිලියනයක නිෂ්පාදන ධාරිතාවක් අපේක්ෂාවෙන් සිටින බවයි  ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසන්නේ .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here