හදිසි නීතියද ඇතුළත්ව ඇති මහජන ආරක්ෂක ආඥා පනත වැඩි ඡන්ද 110 කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
එම යෝජනා සම්මතයට අදාළව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 27ක් පමණි.
0
Saru News
















