මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අසභ්‍ය වගන්තියක්

0
9


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ අසභ්‍ය වගන්තියක් අන්තර්ගත වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

එම නිල වෙබ් අඩවිය පරිශීලනය කිරීමේ දී ‘Secretary’ යන මාතෘකාව යටින් අදාළ වගන්තිය නිරීක්ෂණය වනු ඇති.

මෙය කවුරුන් විසින් කුමන අරමුණක් හේතුවෙන් සිදු කරන ලද්දක් දැයි ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here