මහඔය ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

0
1


අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 4974 සභික (07)
සමගි ජන බලවේගය – 2707 සභික (04)
එක්සත් ජාතික පක්ෂය – 2516 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2010 සභික (03)
සර්වජන බලය – 361 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here