හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලාචාරිණී කේ.ආර්. ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු අප්‍රේල් (07) අඟහරුවාදා සවස 4.30ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදු කරනු ඇත.
දේහය බණ්ඩාරගම, රමුක්කන, ජනහිත මාවතේ පිහිටි නිවසේ තැම්පත් කර ඇත.
Saru News
















