නිශ්මං රණසිංහ අප්‍රේල් 30, කොළඹ LNW
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.අනුමැතිය හිමි වූ එම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ උපාලි කුමාරසිරියි.
ඔහු යටතේ නම් කර ඇති පස් දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුව පහත දැක්වෙනවා.
http://www.sportwaynews.com/
Saru FM Media