මම ප්‍රභාකරන්ගේ පිළිරුවක් හදන කතාවක් කිව්වේ නෑ! මාලිමා ඇමැති රාමලිංගම්! VIDEO I Sri Lanka Latest News

0
2


තමන් කිසිදු තැනක ප්‍රභාකරන්ගේ පිළිරුවක් සාදන කතාවක් සිදු කොට නොමැති බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.Sri Lanka Latest News

තමන්ගේ නායකයා රෝහණ විජේවීර බවත්, තමන් යුද්ධයේදී මියගිය සියලු දූදරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් කියා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here