ලබන දෙසැම්බර් මාසය වනවිට රටේ ආර්ථිකය අවදානම් සහගත තත්ත්වයකට පත්විය හැති බවට තමන් කළ ප්‍රකාශය මෙරට ආර්ථික විශේෂඥයන් රැසක් විසින් මේ වනවිට තහවුරු කොට ඇති බව මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් එම ප්‍රකාශය කරන විට ඇතැමුන් සිනාසුණද මේ වනවිට තම ප්‍රකාශය සත්‍ය බව බොහෝ දෙනා පිළිගනිමින් සිටින බවකි.
Saru FM Media