මනූෂ අල්ලස් කොමිසමට

0
1

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (15දා) පෙරවරුවේ පැමිණ තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here