මනුෂ්‍යත්වයට එරෙහි බියගුළු ක්‍රියාවක්! කාශ්මීර ප්‍රහාරය සජිත් හෙළාදකී! I Sri Lanka Latest News

0
8


ජම්මු කාශ්මීරයේ සංචාරකයන් පිරිසක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැඩිව හෙළාදැක තිබේ.Sri Lanka Latest News

මනුෂ්‍යත්වයට එරෙහි සිදුකරන මෙවැනි බියගුලු ප්‍රහාරයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here