මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

0
2

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29දා) වරෙන්තු නිකුත් කර තිබේ.

2008 වර්ෂයට අදාළවල ඔහුට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන්ය.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here