මන්ත්‍රී චාමර වැලිකඩ සිට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

0
20


මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (07) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මන්ත්‍රීවරයා බධනගර බස් රථයකින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here