මනම්පිටියේ වෙඩි තැබීමක්

0
11


මනම්පිටිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here