වැස්ස කියන්නෙ අපට ඉතාමත්ම සුපුරුදු අත්දැකීමක්.වසරේ වැඩි කාලයක් වැස්ස ලබන්න තරම් අප වාසනාවන්තයි.නමුත් වැස්ස සමග පැමිණෙන මදුරු උවදුර අපේ වාසනාව අවාසනාවක් කිරීමට සමත් වෙනවා. ඉතින් බුද්ධිමත් මිනිසුන් ලෙස අපට මේගැන මනාව සැලකිලිමත් වීමට සිදුවෙනවා. ඔබ ට මවක, ගෘහනියක, කාන්තාවක ලෙස මේ වෙනුවෙන් මනා දායකත්වයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා.
ජලය රැඳුනු ඉවත ලන භාජන , ටයර් ආදිය, අවහිර වූ වැහි පිහිලි, වතුර රැස් කරන බැරල් ආදී උපකරණ, පක්ෂි නාන තටාක, භාවිතා නොකරන වැසිකිලි , නාන තටාක , වැසි ආවරණ සහ පොලිතීන්, මල් වාස්..
-ඉරේෂා-
Saru FM Media