පාතාල සම්බන්ධතාවක් ගැන කියමින් පොලිස්පතිවරයා කර ඇති ප්‍රකාශය ගැන තමා නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේනතු මන්ත්‍රී ජගත් විතාන මහතා ඊයේ (27දා) පැවැසීය.
ජීවිත තර්ජනයක් ගැන පොලිස්පති ලියුමේ මට ඇති කිසිම චෝදනාවක් ගැන සඳහනක් වුණේ නැහැ. ආදායම් බදු ගෙවන ව්‍යාපාරික ලැයිස්තුවේ මමත් ඉහළින්ම ඉන්නවා. ඒ නීත්‍යානුකූල ව්‍යාපාරවලින්. මේ ප්‍රකාශවලින් මට කළු පැල්ලමක් එකතු කරලා. මගේ අසල්වාසියකු වන මතුගම ‘ශාන්’ සමග බොරු ඝට්ටනයක් ඇති කරන්න පොලිස්පති උත්සාහයක් අරගෙන එතුමත්, මාත් අතර ගැටුමක් ඇති කරන්න හදනවා.
මේවා ගැන අපි නීතිමය පියවර ගන්නවා.
ජගත් විතාන
Saru FM Media










