මතුගම වෙඩිතැබීමක් !

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට ඊයේ (04) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පළාගොස් ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරන අතර මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post මතුගම වෙඩිතැබීමක් ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here