මතුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

0
3


මතුගම, ඇතුලත්මුදලිගම පාසල පිටුපස ප්‍රදේශයේ නිවසක අද (06) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here