මතීෂ පතිරණ IPL ක්‍රීඩා කරන්න සූදානමින්

0
2

මතීෂ පතිරණ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව තිබේ. 

ඒ අනුව ඔහු ඉතා කඩිනමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. 

නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු ආබාධයකට ලක්වීම සමඟ කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. 

මේ වනවිට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මතීෂ පතිරණ සමත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

ඒ අනුව ඔහු මෙවර IPL තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here