මත් කරල් තොගයක් අත්අඩංගුවට

0
1

කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු මත්කරල් 359,000ක් (තුන් ලක්ෂ පනස් නව දහසක්) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ . . මෙම මත්කරල් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බව පැවසේ .
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here