මත්ද්‍රව්‍ය සහිත බෝට්ටුවක් මාට්ටු

0
3

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට ශ්‍රී ලාංකීක ධීවරයින් 06 දෙනෙකු සහිත තවත් ධීවර බෝට්ටුවක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එහි මත්ද්‍රව්‍ය ඇති බවට සැක පාර්සල් 15ක් පමණ එහි තිබී හමුවී ඇති බව වාර්තා වේ.

ධීවරයින් සහ බෝටටුව තංගල්ල ධීවර වරායට අද (20දා) පස්වරුවේ රැගෙන ඒමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here