මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පිරිමි දරැවන් ගැන අපට වැඩිපුර අසන්නට ලැබුනත් මේවනවිට හෙරොයින් සහ අයිස් වලට හුරු වූ ගැහැණු දරැවන් ගැනද මාවතගම පුදේශයෙන් කරැණු අනාවරණය වී ඇතැයි මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.ඒ පත්මසිරි මහතා පැවසීය.
මාවතගම පුදේශයේ මත්ද්‍රව්‍ය වලට හුරැවු ගැහැණු ළමයකු පිළිබඳ මාවතගම පොලීසිය විසින්
සිදුකරන ලද පරීක්ෂණයේදී ඇගේ පෙම්වතා මත් ලෝලයකු බවත් ඔහු විසින් ඇයට හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය ගැනීමට හුරැකර අතිබවත් හෙලිවී තිබිණි. ඇය අපොස උසස්පෙළ හදාරා තිබු සිසුවියකි.
Saru FM Media