මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාව දික්ඕවිටට

0
2

මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, දිවයිනට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් අදාළ යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු සමඟ යාත්‍රාව සිය භාරයට ගත් බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here