මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන යාත්‍රාවක් අල්ලයි

0
2

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් ධිවරයින් 5දෙනෙකු ද දකුණු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here