දොඩංගොඩ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධව පොලිසිය මගින් අත්අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබලකුගෙන් කල ප්‍රශ්ණ කිරිම්වලදී ඔහුගේ නිවසේ තිබී මෙරට නිෂ්පාදික ගල්කටස් වර්ගයේ අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සොයාගෙන ඇත.
ඒ අනුව අයිස් ග්‍රෑම් 6325, කේරළ ගංජා 400 සහ ගිනි අවියට යොදන උණ්ඩ 02 ක් සොයාගෙන ඇත. සැකකාර යුද හමුදා සෙබලා 2017 වර්ෂයේ යුද්ධ හමුදාවෙන් ඉවත්වූ පුද්ගලයෙකි
Saru FM Media