පාසල් යන දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසීය. Sri Lanka Latest News
කෙසේවෙතත් මේ බව මුලින්ම රටට කියා සිටියේ 2019 ජනාධිපතිවරණයේදී වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.
නමුත් එකල විරුද්ධපාක්ෂිකයන් ඒ මහතාට ‘පෑඩ් මෑන්’ යනුවෙන් නම් පටබදිමින් හාස්‍යයට ලක් කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
Saru FM Media