දේශීය පුවත් මඩකලපුවෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවෙයි By dilshan - February 7, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ. Saru News