මගේ සියලු වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා – මහ බැංකු අධිපති

0
4

තමා ඉදිරිපත් කර ඇති සියලුම වත්කම් නීත්‍යනුකූල ආකාරයෙන් උපයාගත් ඒවා බවත් තමාගේ සහ පවුලේ අයගේ නියමිත ආකාරයෙන් බදු ගෙවා උපයාගත් වත්කම්, බැරකම් හා ආදායම් සියල්ලම ඉදිරිපත් කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

තමා වසර හතළිහකට අධික කාලයක් ආදායම් බදු ලිපිගොනුවත් තබාගෙන ආදායම් බදු ගෙවූ කෙනකු බව ද හෙතෙම කියා සිටියේය. මහ බැංකුවට එන්නත් කලින්ම ආදායම් බදු ලිපිගොනුවක් තිබුණු නියමිත ආකාරයට අන්තිම ශතය දක්වා බදු ගෙවපු පුද්ගලයෙක් මම. ඒ නිසා මට කිසිම ගැටලුවක් නෑ.

ඒ ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඕනෑම කෙනකුට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here