ගල්ගමුව සහ අඹන්පොල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක වනඅලියෙකු ගැටී අද (27) රාත්‍රී 8.45ට පමණ අනතුරක් සිදුව තිබේ.
ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම අනතුරින් වනඅලියා ජීවිතක්ෂයට පත්ව ඇත.
Saru FM Media











