බෝතල් කළ පානීය සඳහා උපරිම සිල්ලර මිලක්

0
15


බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත (සංශෝධිත) 20 (5) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මිලිලීටර් 500 – 999ත් අතර වන එක් ජල බෝතලයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 70ක්.

ලීටරයත් ලීටර 1.499ක මිල රුපියල් 100ක් ද ලීටර් 1.5 – ලීටර් 1.999 පානීය ජල බෝතලයක මිල රුපියල් 130ක්.

අදාළ නියෝගය අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here