දේශීය පුවත් බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට By dilshan - November 26, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. Saru FM Media