වෙසක් උත්සවය වෙනුවෙන් බොරැල්ල මැගසින් එක්සත් වෙළෙඳුන්ගේ ශ්‍රී වෛශාඛ්‍ය සමිතිය විසින් නිර්මාණය කර තිබූ මහා තොරන් රාජයා විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.Sri Lanka Latest News
උන්මාදන්ති ජාතකය රැගත් මෙම තොරණ දර්ශනීය සිතුවම් රැසකින් යුක්ත විය. ආගමික වතාවත්වලින් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තොරන් රාජයා විවෘත කරණ ලදී.





Saru FM Media