බේරේ වැවට හෙට හඳ පායයි

0
1

බේරේ වැව ජලතර ගුවන් තොටුපොලක් ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමේ සමාරම්භක ගුවන් ගමන හෙට (03දා) සිදු කිරීමට නියමිතය.

ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 08.45 සිට සිනමන් ලේක්සයිඩ් හෝටලය ආසන්නයේදී සිදුකෙරේ.

සිනමන් ගුවන් සමාගමට අයත් යානයක් මෙම සමාරම්භක අවස්ථාවේ බේරේ වැව මත ගොඩබැස්වීමට නියමිතව බව ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here