බේරුවල මහා පරිමාණ කොකේන් වැටලීම!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ LNW :

බේරුවල මුහුදු සීමාවේදී සිදුකළ සුවිශේෂී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර , නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියනයකට වඩා වටිනා කොකේන් කිලෝග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අදාළ යාත්‍රාවේ සිටි පුද්ගලයන් හය දෙනෙකු ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත.

The post බේරුවල මහා පරිමාණ කොකේන් වැටලීම! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here