මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නවකතාව සන්තකයේ තබා ගැනීම ඝාතක කල්ලි අතින් මියයාමට හේතුවක් වූ අතීතයේ අත්දැකීමක් පිළිබඳව සම්මානික සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හෙළි කරයි.
සෝවියට් රුසියානු සාහිත්‍ය කෘති පොලිතීන් ආවරණයක් තුළ බහා වළ තබා තිබිය දී ගොඩ ගෙන තමාට පිරිනැමූ ආකාරය වැනි සිදුවීම් රැසක් තිබූ රාජ්‍ය භීෂණයේ කාල පරිච්ඡේදය පිළිබඳ ඔහු මෙම අදහස් දැක්වූයේ ක්ලීන් ශ්‍රී ලංකා ජංගම පුස්තකාල ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි. එහි දී ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.
20
Saru News








