බෙලිඅත්තේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 30ක් රෝහලේ

0
5


බෙලිඅත්ත, හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

එලෙස අනතුරට ලක්ව ඇත්තේ බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්. බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රථිකාර සඳහා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here