බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩාවැටෙයි !

0
2


සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ප්‍රදේශයට කඩාවැටී තිබේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට ගත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here