බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කරන්නත් සජිත් ගිහින්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
1


වෙසක් පොහොය නිමිති කර ගෙන බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් කලපය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News

⁣පහන් කූඩු, දර්ශනීය තොරන් සහ දන්සැල් රාශියකින් මෙම වෙසක් කලාපය වර්ණවත් වී තිබු අතර විශාල පිරිසක් ද එය නැරඹීමට එක්ව සිටියහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here