බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයි

0
2

බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ ‘මැණිකා’ නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත. 

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here