දේශීය පුවත් බෙන්තොට වෙරළට මත්ද්‍රව්‍ය පාර්සල් ගොඩගසයි By dilshan - November 18, 2025 0 6 FacebookTwitterPinterestWhatsApp බෙන්තොට වෙරළට ගසාගෙන ඇවිත් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් අද (18දා) උදෑසන සොයා ගෙන තිබේ. Saru FM Media