බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුව ඝාතනය කෙරේ

0
10


බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඝාතනය කර තිබෙනවා.

උල් ආයුධයක් වැනි යමකින් පහරදී එම රැඳවියා ඝාතනය කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

එලෙස ඝාතනය කර ඇත්තේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙක්.

සිර දඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදු කරන්නට ඇති බවට සැකකෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශන සිදු කරනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here