බුරුමයේ සිට බක්කුල මහා සෑ පිංබිම වෙත ධාතූන් වහන්සේලා පරිත්‍යාග කරයි.

0
4


බුරුමයේ සිට බක්කුල මහා සෑ පිංබිම වෙත ලැබෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා බක්කුල මහා සෑ මහා විහාර පිංබිම වෙත  පරිත්‍යාග කෙරුණා.

ඒ බුරුමයේ ස්වේදගෝන් පිංබිමේ අද දින උදෑසන පැවැත්වූ පිංකම තුලදී පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ඉල්ලීම මතයි 

බුරුමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිංවතුන් සහ බුරුමයේ යංගුන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සැදැහැවතුන් ද එම උතුම් පුණ්‍ය මොහොතට එක්වි තිබෙනවා  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here