තමන් පොල්තෙල් බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිව්වතාවක් ප්‍රශ්න කළද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ වගේම පිරිපහදු නොකළ ආනයනය කරපු පොල්තෙල් විකුණනකොට වැට් බද්ද ගෙවිය යුතුයි. පසුගිය වසරේ ජනවාරි සිට ඒ වැට් බද්ද ගෙවන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවේදි 4 වතාවක් මේ ගැන කතා කළා. පෙබරවාරිවල අගමැතිවරියගෙන් මේ ගැන ප්‍රශ්න කළා. බිලියන 6 කට වැඩි බදු ආදායමක් අහිමි වෙලා තිබෙනවා. පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ගෙනල්ලා පිරිපහදු කරලා විකුනනවානම් වැට් බද්ද ගෙවිය යුතුයි කියලා අගමැතිවරයි කිව්වා. බිලියන 6 කට වැඩි බදු ආදායමක් අහිමි වෙලා තිබෙනවානම් ඒ බදු මුදල් අය කරගන්න ආණ්ඩුව තවම කටයුතු කරලා නෑ.
හරිනි චෝදනාව පිළිගත් ආකාරය!
Saru FM Media