ලොව විෂ සහිතම බිම්මල් සමඟ දිවා ආහාරයක් සකසා අමුත්තන් සිව්දෙනෙකුට ලබා දී එයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ අනෙක් පුද්ගලයාව ඝාතනයට තැත්කිරීම යන චෝදනාව සඳහා වරදකරු වූ ඕස්ට්‍රේලියානු කාන්තාවට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් තුනක් නියම කර තිබේ.
Saru FM Media