බිමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට පුබුදු උත්තර දෙයි! රනිල්ට දඬුවම් දෙන්න මොකටද ජාත්‍යන්තරයේ උදව්? පැමිණිලි තියෙනවා.. සාක්ෂි තියෙනවා.. නීතිය ක්‍රියාත්මක කරන්න..! VIDEO I Sri Lanka Latest News

0
12


බටලන්ද ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දඬුවම් කිරීමට ජාත්‍යන්තර සහාය අවශ්‍ය නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here