බිමල් කිව්වෙ අලි පචයක්ද? FBI රිපෝට් එකේවත් පිල්ලෙයාන්ගේ නම නෑ! පාස්කු ප්‍රහාරය ගැන මේ වෙනකල් පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරලත් නෑ! VIDEO I Sri Lanka Latest News

0
7


පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබදව මෙතෙක් ප්‍රශ්න කොට හෝ නොමැති බවත්, ජාත්‍යන්තරයෙන් කළ පරීක්ෂණවල පවා කිසිදු තැනක පිල්ලෙයාන්ගේ නම සදහන් නොවන බවත් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here