දේශීය පුවත් බිබිල – බදුල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක් By dilshan - January 26, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp බිබිල – බදුල්ල මාර්ගයේ යල්කුඹුර ප්‍රදේශයේදී අද (26) බිහිසුණු අනතුරක් සිදුව තිබේ. බස්රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර හේතුවෙන් 20දෙනෙකු පමණ තුවාල ලබා, බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ. Saru News