බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

0
21


ඉදිරියේදී බිත්තර හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ බිත්තර ආනයනය කිරීමට පවා ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවන බවයි.

Neth Sound · EGG AJITH 02

බිත්තර සඳහා පනවා ඇති වැට් බද්ද හේතුවෙන් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි ඔහු කියා සිටියේ. 

Neth Sound · EGG AJITH 01

ඉකුත් වසරේ රුපියල් 60ක් දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වන විට රුපියල් 30ක මට්ටමක පවතිනවා.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here