බිත්තර ආදායමට වැට් බද්දක්!

0
12


කොළඹ LNW:බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද (01) සිට 18% ක වැට් බද්දක් පනවා තිබේ.

එම වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

කෙසේ වෙතත්, බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ වන විට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 28ත් 30ත් අගයක ක අගයක පවතියි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here